Breaking

ආනන්ද අලුත්ගමගේ සොහොයුරන් එජාපයෙන් ඉවත්ව පොහොට්ටුවට එක්වෙති..(PHOTOS)


මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ආනන්ද අලුත්ගමගේ මහතාගේ සහෝදරයන් වන අරුණ සේපාල අලුත්ගමගේ, සේනසුන්දර අලුත්ගමගේ, ප්‍රියන්ත උපතිස්ස සහ ඔහුගේ නෑදෑයන් වන රාජ දිසානායක, අනිල් බාලසූරිය, ජනාදර අලුත්ගමගේ, ලයනල් හේවාසිංහ, ෆීලික්ස් බණ්ඩාර සහ එක්සත් ජාතික පාක්ෂිකයන් 25 දෙනකු අද දින එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ඊයේ දිනයේදී මහින්දානන්ද අළුත්ගමගේ හිටපු ඇමතිතුමා මාර්ගයෙන් පොහොට්ටුව සමගින් එකතු විය.

ඒ පිළිබඳ ඡායාරූප පහතින්..,








No comments:

Powered by Blogger.