Breaking

මරික්කාර්ගේ කණ පුපුරන්න ලොකුගේ පහර දෙයි.. මරික්කාර් පොඩි ලමයෙක් වගේ දුවයි..- මෙන්න ඇසින් දුටු සාක්‍ෂිකරුගේ කතාව..

‘අපි පෝස්ටර් ටිකක් උස්සන් ඉද්දි අපට ගහල ඒ ටික උදුර ගත්ත. ගාමිණි ලොකුගේ මහත්තය දුන්න මරික්කාර්ගෙ කණ පුපුරන්න දෙකක්. මරික්කාර් ඊට පස්සෙ දිවුව පොඩි ලමයෙක් වගේ’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කීය. මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කෑගල්ලේදී පැවැත්වූ ජන හමුවක් අමතමිනි.

No comments:

Powered by Blogger.