Breaking

කෝටි හතහමාරක් අයථා ලෙස උපයලා.. විමල් වීරවංශට මහාධිකරණයේ නඩු පවරයි.. ඇප මත නිදහස්..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත‍්‍ර බාර දෙනු ලැබීය.

මන්ත‍්‍රීවරයාට මෙසේ නඩු පවරා ඇත්තේ 2010 ජනවාරි 2014 වසරේ දෙසැම්බර් කාලය අතරතුරදී නීත්‍යානුකූල නොවන ආකාරයට රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් උපයා ඇති බවටයි.


අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ සදහන් කරමින් කියා සිටින්නේ මන්ත‍්‍රීවරයාගේ මෙම උපයා ගැනීම් අල්ලස් පනත යටතේ වරදක් බවයි.

මහාධිකරණය විසින් මන්ත‍්‍රීවරයා රුපියල් ලක්ෂ පහක් බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරි අතර පෙබරවාරි මස 19 වනදා නඩුව නැවත කැදවීමට නියෝග කරනු ලැබීය.

No comments:

Powered by Blogger.