Breaking

ජනපති මෛත‍්‍රිට එජාපයෙන් ගහලා එලවනවා..

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය නොගෙන එක්සත් ජාතික පක්‍ෂයේ හිරකාරයෙක් වූයේ නම් එජාපය විසින් අද වන විට ඔහු ගහලා එලවන බව ක‍්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

තමන් ඇතුළු පිරිස ආණ්ඩුවට එක් වූයේ එය වැළැක්වීම සදහා බවත් ජනපති මෛත‍්‍රිත් රැකගෙන 2020දී ශ‍්‍රිලනිප ආණ්ඩුවක් බිහි කරන බවද ඔහු පැවසීය. ඇමතිවරයා මෙම අදහස් පල කලේ කුරුණෑගල ඉබ්බාගමුවේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රචාරක රැළියක් අමතමිනි.

No comments:

Powered by Blogger.