Breaking

බලකණු ගැලවේ.. සබරගමු සද්දන්තයා මහීපාල හේරත් හා රත්නපුර මන්ත‍්‍රී චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට එක්වෙයි..[Video]

සබරගමුව පළාත් හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණු වේදිකායට අද දිනයේ එක් විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනරැළියකදී ඒ මහතා මෙසේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය.

වත්මන් යහපාලන ආණ්ඩුව ලක් ඉතිහාසයේ බිහිවූ දුෂිතම ආණ්ඩුව බවත් එය හැකි ඉක්මනින් ගෙදර යැවීම සදහා තමන් පොහොට්ටුව දිනවීමට කැපවන බවද ඔහු කියා සිටියේය. එමෙන්ම අද දිනයේ පැල්මඩුල්ලේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනරැළියකදී රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජනති නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතාද එම වේදිකාවට එක්විය.

No comments:

Powered by Blogger.