Breaking

කඩුවෙල බුද්දදාසගේ පළු ගැලවේ.. මන්ත‍්‍රීන් දෙකක් පොහොට්ටුවට එක්වෙයි..

කඩුවෙල නගර සභාවේ හිටපු සභාපති ජී.එච්. බුද්ධදාස මහතාගේ සමීපතම හිටපු නාගරික මන්ත‍්‍රීන් දෙදෙනෙකු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණුට එක්විය.

මෙසේ පොහොට්ටුවට එක් වූයේ කඩුවෙල නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනකු වන සුනෙත් අත්තිඩිය සහ නිල් ශාන්ත යන අයයි. ඔවුන් දෙදෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ අවස්ථාව….







No comments:

Powered by Blogger.