Breaking

හම්බන්තොට වරාය චීනයට දීමේ දෙවන චෙක් පතද ලැබෙයි..

වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය චීනයට ලබා දීමෙන් ලැබෙන ඩොලර් මිලියන 1100න් දෙවන කොටසද ශ‍්‍රි ලංකාවට ලබා දී තිබේ.

මෙසේ ලබා දී ඇති කොටස ඇමරිකානු ඩොලර් මිලියන 97.3ක් වන අතර මම ගණුදුනුව සදහා චීනය විසින් මේ වන විට ලංකාවට ලබා දී ඇති මුළු මුදල ඩොලර් මිලියන 389.4කි.

මෙහි මුල් කොටස වූ ඩොලර් මිලියන 292ක මුදල පසුගියදා ශ‍්‍රී ලංකාවට ලබා දුන් අතර එය ලබා ගැනීම සදහා කොලඹදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද සහභාගී වූ උත්සවයක් පැවැත්වින.

No comments:

Powered by Blogger.