ප්රකට දේශපාලකයා නිසා ප්රකට නිරූපන ශිල්පිනිය ගැබ් ගනී.. ආසියාවේ සුපිරි රෝහලක ගබ්සාව සූදානම්..
මෙරට ප්රසිද්ධ දේශපාලඥයෙකු හා කලක් තිස්සේ ඉතා සමීප ඇසුරක් තිබූ අවිවාහක නිරූපන ශිල්පිනියකට ගැබ් ගැනීමක් සිදුව ඇති බවට සමාජ ජාලවන්හි වාර්තා පල වෙයි.
මේ හේතුවෙන් එම දේශපාලනඥයා දැඩි පෙස කැළඹීමකට පත්ව දරු ගැබ ඉවත් කිරීමට කිහිප විටකදීම යෝජනා කර ඇතැයිද සදහන්ය. ආසියානු රටක සුපිරි රෝහලකදී අදාල සැත්නම සිදු කිරීමට සාකච්චා කර ඇතත් නිරූපන ශිල්පිනිය ඊට දක්වන බිය නිසා කල්ගතවෙමින් ඇතැයිද දැක්වෙයි.
මෙම දේශපාලකයාගේ විවාහක බිරිදට දරුවන්ද සිටින බවත් ඇයද මේ සම්බන්දයෙන් යම් ප්රමාණයකට දැනුවත්ව සිටින බවත් වැඩි දුරටත් වාර්තා වෙයි.

No comments: