සමලිංගිකත්වය නීතිගතයි.. ඇමති මංගල සුබ පතයි.. අලුත් බලාපොරොත්තු දැල්වෙයි..
ඉන්දියාවේ සමලිංගිකයන් වෙත මංගල සමරවීර මුදල් සහ ජනමාධ්ය ඇමති විසින් සිට ට්විටර් ගිණුම ඔස්සේ සුබපැතුම් එක් කරයි.
මුදල් ඇමතිවරයා මෙසේ සුබ පැතුම් එක්කරන්නේ සමලිංගිත සේවනය ඉන්දියාව තුල අපරාධයක් නොවන්නේ යයි ඉන්දීය ශ්රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තීන්දු කිරීමත් සමගයි.
මෙරට තුල සමලිංගික සේවනය නීතිගත කිරීමට අවශ්ය කටයුතු සිදු කරමින් ඇති බවට කලක් තිස්සේ වාර්තා පල විය. ඒ සදහා කැබිනට් පත්රිකා පවා ඉදිරිපත් වූ බව ඇමතිවරුන් ප්රසිද්දියේ කියා සිටියහ.

No comments: