ජනබල විරෝධයට විස යෙදු කිරිපැකට් බෙදා දී නෑ.. ඒකාබද්දය කියන්නේ බොරු.. මිතුරු එජාපය වෙනුවෙන් ජවිපෙ පෙරට…
කොළඹ දී පැවැති ජන බල විරෝධතාවය සඳහා එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් විසින් විෂ යෙදවූ කිරි පැකට් බෙදාදීමක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් චෝදනා එල්ල කරන්නේ තම විරෝධතාවය අසාර්ථකත්වය වසා ගැනීම සඳහා බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය. ඒකාබද්දයේ එම විරෝධතාවය උද්ඝෝෂණ වලට ද අගෞරවයක් යැයි ඒ මහතා එහිදී තව දුරටත් පැවසීය.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති මහතා මාධ්ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය. ඒකාබද්දයේ එම විරෝධතාවය උද්ඝෝෂණ වලට ද අගෞරවයක් යැයි ඒ මහතා එහිදී තව දුරටත් පැවසීය.

No comments: