මැලේසියාවේ සංචාරයක යෙදෙන අතරතුරදී සංචාරක හා ක්රිස්තියානි කටයුතු ඇමති ජෝන් අමරතුංග මහතා සාදයකදී වේග රිද්ම ගීතයකට නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.
ඇමතිවරයා ඇතුළු පිරිස මෙසේ නර්තනයේ යෙදෙන්නේ ‘ගෙදර හිටිය රෝස කැකුල රෝසා’ ගීතයටයි.
ගෙදර හිටිය රෝස කැකුල සමග ඇමති ජෝන් අමරතුංගගේ විඩියෝව ලීක් වේ.. බුකිය කැළඹෙයි..[Video]
Reviewed by
විගස පුවත් I Vigasapuwath
on
1:57 PM
Rating:
5
No comments: