පාතාලය මර්දනය කරන්න රජය ඉක්මන් වෙන්න ඕන
රටේ හිස ඔසවා ඇති පාතාලය මර්දනය කිරීම සඳහා රජය කඩිනම් ක්රියාමාර්ග ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව පාතාල ක්රියාකාරකම් මර්දනයට අපොහොසත් වී ඇති බවයි.
කරන්දෙණිය ප්රදේශයේ දී මාධ්ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.

No comments: