Breaking

රංගේ බණ්ඩාරගේ පුතාට සැත්කමක් අවශ්‍යද නැද්ද






රිය අනතුරක් සම්බන්ධයෙන් රෝහල්ගතව සිටින රජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාර මහතගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතාට ශල්‍යකර්මයලක් සිදුකිරිමේ අවශ්‍යතාවයක් නොමැති බව ඊයේ (11 වැනිදා) වෛද්‍යවරුන් තහවුරු කරගත් බව ශ්‍රි ජයවර්ධන්පුර රෝහලේ අධ්‍යක්ෂ සුසිත සේනරත්න මහතා පැවසිය 

යශෝධ රංගේ බණ්ඩාර මහතා පදවාගෙන ගිය කැබ් රථය අනතුරට ලක්විම නිසා ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබුණි. 

ඔහුගේ ගෙල ප්‍රදේශයේ අස්ථියක පිහිටිම වෙනස්විම නිසා  ඔහුට ශල්‍යකර්මයක්  සිදුකරනවා නැද්ද යන්න ඊයේ   
(11 දා) වෛද්‍යවරුන් තිරණය කිරිමට නියමිත තිබු බවත් ඒ අනුව ඔහු පරික්ෂා කර බැලු වෛද්‍යවරුන් ශල්‍යකර්මයක් කිරිමේ අවශ්‍යතවයක් නැතැයි තහවුරු කරගත් බවත් සේනාරත්න මහතා කිය. 

යශෝධ රංගේ බණ්ඩාර මහතා ඊයෙ (11 දා) පෙරවරුවේ කලුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යෝමු කළ බවත් ඔහුට දින කිහිපයක් රෝහල්ගතව සිට සුව වු පසු නිවසට ය හැකි බවත් ඒ මහතා කිය.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් යශෝධ රංගේ බණ්ඩාර මහතා අද (12 දා ) වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඔහෞගේ අරක්ෂාවට බන්ධනාගාර ගත කර සිටින අතර ඔහුගේ අරක්ෂාවට බන්ධනාගාර නිලධාරින් දෙදෙනකු යොදවා තිබේ.    

No comments:

Powered by Blogger.