Breaking

මහින්දගෙන් නාමල්ට බැණුම්.. නාමල් තීන්දුවක් ගනී…

ජනබලය කොළඹට විරෝධතාවය ඉතාමත්ම සාර්තක වූ බවත් සැප්තැම්බර් 05 වැනිදා මුළු කොළඹම ජන බලයෙන් අත්පත් කර ගත් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම විරෝධතාවය සදහා බලාපොරොත්තු වූවාටද වඩා වැඩි සෙනගක් පැමිණි බවත් මන්ත‍්‍රීවරයා කියයි. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ ‘මොකද වුණේ’ වැඩසටහන හා අදහස් පලකරමිනි. විරෝධතාවය සම්බන්දයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා තමනට කිසිසේත්ම නොබැන්න නමුත් විවාහ වීම ප‍්‍රමාද වේ යයි බනින බවත් ඔහු එහිදී පැවසුවේය.

තම විවාහය එළැඹෙව වසරේ සිදුවනු ඇති බවත් එය පැවැත්වන ස්ථානය අවසන් මොහොතේ දැනුම් දෙන බවත් කී මන්ත‍්‍රීවරයා ඒ සදහා අරලියගහ මන්දිරය වෙන් කිරීමට අදහස් කර සිටියද දැන් එය කල නොහැකි බවද කීවේය.

lanka C news

No comments:

Powered by Blogger.